ඩොලර් මිලියන 2.5ක වංචාවට වැඩ තහනම් වූ නිලධාරියෙක් හදිසියේ මියයයි!

ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවකට අදාළව චෝදනා ලබා සේවය තහනම් කර සිටි රජයේ නිලධාරියෙකු මිය ගොස් ඇති බව සත්‍යාපිත ආරංචි මාර්ග තහවුරු කරයි. මියයන විට මෙම නිලධාරියා අදාළ වංචාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ හේතුවෙන් අනිවාර්ය නිවාඩු ගන්වා සිටි අයෙකි. එමෙන්ම ඔහුට දින දෙකකට පෙර විදෙස් ගමන් තහනමක් ද පනවා තිබිණි. අදාළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ … දිගටම  ඩොලර් මිලියන 2.5ක වංචාවට වැඩ තහනම් වූ නිලධාරියෙක් හදිසියේ මියයයි! කියවන්න