වැනිසියුලාවේ මිම්මෙන්   ඉරානයත් මැන්න ට්‍රම්ප්ට ඇනෙන හැටි ඇමරිකාවේ හිටපු ජනාධිපති ආරක්ෂක උපදේශක  ජෝන් බෝල්ටන් කියයි!

ඉරානය සමඟ පවතින උග්‍ර යුධමය තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කරන ආකාරය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. වෙනිසියුලාවේ මෙන් ඉරානයේ ද ඉතා පහසුවෙන් පාලන තන්ත්‍රය පෙරළා දැමිය හැකි යැයි ට්‍රම්ප් උපකල්පනය කිරීම බරපතල වැරදීමක් බව බෝල්ටන් පෙන්වා දෙයි. හෝමුස් සමුද්‍ර සන්ධිය සහ තෙල් මිල ඉහළ යාම ලෝක බලශක්ති … දිගටම වැනිසියුලාවේ මිම්මෙන්   ඉරානයත් මැන්න ට්‍රම්ප්ට ඇනෙන හැටි ඇමරිකාවේ හිටපු ජනාධිපති ආරක්ෂක උපදේශක  ජෝන් බෝල්ටන් කියයි! කියවන්න