ඉරානය  වෙනුවෙන් බීජිං පාලනය වෙළඳ යුද්ධයක අවදානම ගනීවිද?

උපේක්ෂා උඩුවැරැල්ල – 2026 අප්‍රේල් මස මැද භාගයේදී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් ලබා දුන් දරුණුතම අනතුරු ඇඟවීම්වලින් එකක් නිකුත් කළේය. ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඉතා පැහැදිලිව තහවුරු කළේ, චීනය විසින් ඉරානයට මිලිටරි ආයුධ සපයන බවට හසු වුවහොත්, එක්සත් ජනපදය වෙත අපනයනය කරන සියලුම චීන භාණ්ඩ සඳහා වහාම … දිගටම ඉරානය  වෙනුවෙන් බීජිං පාලනය වෙළඳ යුද්ධයක අවදානම ගනීවිද? කියවන්න