ඉඳුනිල් කහටපිටිය – මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරිමේ සිදුවීමට අදාලව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ ඔහුගේ ගෙවත්තේ කෙසෙල් ගසක් යට මිය ගොස් තිබිය දී සිරුර පොලිසිය විසින් සොයා ගත්තේය. මිය ගිය සහකාර අධ්‍යක්ෂ අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂ 50 හැවිරිදි දෙදරු පියෙකි. තමන් වත්ත පහළ … දිගටම ගෙවත්තේ කෙසෙල් ගසක් ලඟ මිය ගොස් සිටි මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය ගැන කියැවෙන කතාවක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed