තෙල්දෙණිය රෝහල් රථගාලේ මෝටර් රථයක තිබී වෛද්‍යවරියකගේ සිරුරක් හමුවේ!

අසේල කුරුළුවංශ – තෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී වෛද්‍යවරියකගේ සිරුරක් ඊයේ  (17) පස්වරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරියකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය, මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකු සමඟ නිවාඩුවක් ගතකිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ ඇති … දිගටම තෙල්දෙණිය රෝහල් රථගාලේ මෝටර් රථයක තිබී වෛද්‍යවරියකගේ සිරුරක් හමුවේ! කියවන්න