හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද!
හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කොළඹ මහාධිකරණයේදී අද (26) සිදු කිරීමට නියමිතව තිබේ. මෙම නඩුවල තීන්දුව පසුගිය අප්‍රේල් මස 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් එය මැයි මස 26 වනදා … දිගටම හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed