උපේක්ෂා උඩුවැරැල්ල – මහින්ද අල්ලස් කොමිසමට පැමිණියේය. මහින්දලා කවදාවත් අල්ලස් කොමිසමක් ඉදිරියට එන්නට බලාපොරොත්තු වූ අය නොවේ. එබැවින්ම මේ පැමිණීම ලංකාවේ අපට නිවුස් එකකි. ගෙදරින් පිට වෙන අවස්ථාවේ සිට කොමිසමට වාර්තා කරන තුරු ටීවි ලයිව් කවරේජ්ය. යූ ටියුබ් කාරයින් බයික් වලින් මහින්දගේ වාහනය පසු පස එමින් ලයිව් වීඩියොි් දෙන්නේය. මේ අතර පොදු ජන පෙරමුණ මේ … දිගටම අන්ධ භක්තියේ මනෝවිද්‍යාව: දෙවියනි… අල්ලස් කොමිසම ඉදිරියට පැමිණ කෑ මොර දෙන මේ අසරණ මිනිසුන්ට අනුකම්පා කරන්න! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed