ලාලා ගේ කෝටි 48ක වත්කම්වල කතාව…

ජාලිය වීරක්කොඩි – පහුගිය   දවස් දෙක තුන ගෙවි ගියේ ලාල් කාන්තගේ වත්කම් ගැන කතා කරන්නටය. මේ වත්කම් ප්‍රකාශනයේ ඉහළින්ම සිටියේ හිරු මාධ්‍ය නාලිකාවය. අද දවල් වැඩේ පත්තු වුනේය. ලාල්ගේ කෝටි 46 වත්කම් ගැන කියනකොට ඇත්තටම මේ රටේ මිනිස්සු ඇඹරී ගියේය.කෝටි 383ක වත්කම් සමාගම් 10ක ආයෝජනය කර ඇති ලාල් කාන්ත ඒ තරම් මුදලක් ආයෝජනය කළ බව කීවේ … දිගටම ලාලා ගේ කෝටි 48ක වත්කම්වල කතාව… කියවන්න