එයාර්බස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන හෙළි කරයි!
ශ්‍රී ලංකා ගුවන් සේවය (SriLankan Airlines) සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ලබාගත් අල්ලස් මුදල්වලින් රුපියල් මිලියන 60ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බව එම ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. … දිගටම එයාර්බස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන හෙළි කරයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed