මැදපෙරදිග උණුසුම මැද හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය පිළිබඳ ඉරානයෙන් විශේෂ ප්‍රකාශයක්!
කපිල කේ හීනටියන – කලාපීය නොසන්සුන්තාවය තීව්‍ර වෙමින් පවතින පසුබිමක, හෝමුස් සමුද්‍ර සන්ධිය “සතුරු” රාජ්‍යයන්ට අයත් නෞකා හැර අනෙකුත් සියලුම නෞකා සඳහා විවෘතව පවතින බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ඉරාන නියෝජිත සෙයියඩ් අලි මූසාවි ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, මෙම නෞකා ගමන් කිරීමේදී ආරක්ෂක සහ සුරක්ෂිතතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් සමඟ අනිවාර්යයෙන්ම සම්බන්ධීකරණය විය යුතු … දිගටම මැදපෙරදිග උණුසුම මැද හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය පිළිබඳ ඉරානයෙන් විශේෂ ප්‍රකාශයක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed