ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් දෙන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට කියයි!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බවට තමන්ට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන … දිගටම ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් දෙන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට කියයි! කියවන්න