ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශයි! ( වීඩියෝ සහිතයි)

ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි දෙකක අද (31) හදිසි ගින්නක් හටගෙන තිබේ. එම ස්ථානයේ භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි හතරක් ගාල් කර තිබූ අතර, ඉන් මැදිරි දෙකක් සම්පූර්ණයෙන්ම ගින්නට හසුව ඇති බව වාර්තා වේ. ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ හමුදාව ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න … දිගටම ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශයි! ( වීඩියෝ සහිතයි) කියවන්න