CCD නෙවිල්ට විලංගු වැටුනේ ඇයි?… කතාව මෙන්න!

පසුගිය වකවානුව තුළ කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සිදුවන විවාදාත්මක සිදුවීම් ගණනාවකට වගකිවයුතු බවට චෝදනා ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවට පත් වන්නේ හිටපු පොලිස්පතිවරයාගේත් ඇස් වසා බස්නාහිර හිටපු පොලිස් ප්‍රධානියෙක් සමග එක් වී ගැසූ ගේමක් නිසා බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග … දිගටම CCD නෙවිල්ට විලංගු වැටුනේ ඇයි?… කතාව මෙන්න! කියවන්න