පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව සිය ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට සූදානම්වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මීට එක් ප්‍රධාන හේතුවක් වන්නේ  පොහොට්ටුවේ පක්ෂ නායක බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී යෑම වැලැක්වීමට බව වාර්තා වේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර එහි ඇතුළත් යහපත් අංගද සහිතව   සාධනීය ප්‍රතිසංස්කරණ  … දිගටම පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?… කියවන්න