හෙට විදුලි විසන්ධිය පැය හත හමාරයි… කැපෙන්නෙ මෙහෙමයි…

හෙට දිනයේ විදුලිය පැය හත හමාරක් කැපීමට නියමිතය. ජාතික විදුලිබල මණ්ඩලය පැය හත හමාරේ විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් කර ඇති ඉල්ලීමට කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව දහවල් කාලය තුළ පැය පහක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත. රාත්‍රී කාලයේ දී තවත් පැය දෙක හමාරක් ලෙස මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කිරීමට නියමිතය. RelatedPosts … දිගටම හෙට විදුලි විසන්ධිය පැය හත හමාරයි… කැපෙන්නෙ මෙහෙමයි… කියවන්න