හඳුන්නෙත්තිත් හොරු සමග හෙළුවෙන් ද?…

ක්‍රිකට් ආයතනයේ දූෂණ හොරකම් සහ වංචා පිළිබඳව රටට හෙළි කර වීරයෙක් වූ වත්මන් රජයේ ඇමති සුනිල් හඳුන්නෙත්ති ක්‍රිකට් ආයතනයේ දූෂකයින් විසින් අල්ලාගෙන ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. සෑම රජයක් සඳහාම පොරොන්දු දෙමින් එම රජයන්හි දේශපාලකයින් තමන් නතු කරගන්නා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් විසින් සුනිල් හඳුන්නෙත්තිව ග්‍රහණයට ගෙන ඇත්තේ මාතර පොල් හේනේ කාන්තා ක්‍රිකට් පාසලක් … දිගටම හඳුන්නෙත්තිත් හොරු සමග හෙළුවෙන් ද?… කියවන්න