හදිසි අවස්ථාවක පද්ධතියට එක් කිරීමට ඇති කැලණිතිස්ස බලාගාරය එක් කළ වහාම බිඳ වැටීමට නියමිතයි!

කීර්ති ප්‍රනාන්දු –  නඩත්තුවෙදි මතුවුන විරෝධතාවයෙන් බේරෙන්න යන්තම් අටවලා තියලා… පැය දෙකක් එක දිගට දුවන්න බෑ…. ඇත්ත තත්ත්වය ගැන කොලේ වහලා සියල්ල සූදානම් කියනවා.  පද්ධතියට එක් කළ වහාම බිඳවැටෙන්න නියමිතයි… කැලණිතිස්ස නැප්තා බලාගාරයේ  ජනන හැකියාව ගැන වහාම විධිමත් පසුවිපරමක් කරන්න… ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි… නොරොච්චෝලය බලාගාරය සඳහා ගල් අඟුරු නොලැබීම, … දිගටම හදිසි අවස්ථාවක පද්ධතියට එක් කිරීමට ඇති කැලණිතිස්ස බලාගාරය එක් කළ වහාම බිඳ වැටීමට නියමිතයි! කියවන්න