සේප්පුවේ තිබූ දැලිවල උරුමය වීදුරු පෙට්ටියකට දාන්න මුල්වෙලා තිබෙන්නෙ හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා

දැලිවල කොටවෙහෙරේ විශ්ව උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  ලබා දුන් ආරක්ෂිත සේප්පුවලින් ඉවත් කර එළිමහන් මංජුසාවක තැන්පත් කිරීමට මුල් වී ඇත්තේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා බව විමර්ශනවල දී හෙළි වී තිබේ. මෙම කරඬු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත  සේප්පුවල දමා තිබුණා නම් මෙම ව්‍යසනය සිදුනොවන බවත් විමර්ශනවල දි පැහැදිලි වී තිබේ. වාර්තා වන පරිදි තොරතුරු මෙසේය. දැලිවල … දිගටම සේප්පුවේ තිබූ දැලිවල උරුමය වීදුරු පෙට්ටියකට දාන්න මුල්වෙලා තිබෙන්නෙ හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා කියවන්න