සරත් ෆොන්සේකා ඇතුළු සජබ ප්‍රභලයින් සිවුදෙනෙක් මාලිමාව ට? !

සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරු 04ක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමට අදහස් කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ජාතික ජන බලවේගය සමග එක්වී ඉදිරියේ දි දේශපාලන කටයුතු සිදුකළ හැකි ආකාරය සම්බන්ධව මූලික එකඟතාවයක් ඇති කරගැනීමට සමගි ජන බලවේගය නියෝජනය කරමින් සිටින සරත් ෆොන්සේකා, පලනි … දිගටම සරත් ෆොන්සේකා ඇතුළු සජබ ප්‍රභලයින් සිවුදෙනෙක් මාලිමාව ට? ! කියවන්න