සඳගල හොරා ගත් පුරාවස්තු හොරු සමග හෙළුවෙන් සිටින නුවර පොලිසිවලින් විමර්ශන ගැලවේ… ඉදිරි විමර්ශන CIDය ට..

කුණ්ඩසාලයේ උඩ මළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ “සඳගල“ ඓතිහාසික පුරා ස්මාරකය ගලවාගෙන ගොස් ඇති ප්‍රධාන සැකකරුවන් තිදෙනාම හඳුනාගෙන තිබියදීත් ඔවුන්ට වාසිදායක ලෙසින් ක්‍රියා කරන පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන්ද විමර්ශනය කර ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නියෝග කර ඇති පොලිස්පතිවරයා අදාළ විමර්ශන මහනුවර පොලිසියෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තකුව වෙත භාර දීමට පියවර ගෙන ඇත. … දිගටම සඳගල හොරා ගත් පුරාවස්තු හොරු සමග හෙළුවෙන් සිටින නුවර පොලිසිවලින් විමර්ශන ගැලවේ… ඉදිරි විමර්ශන CIDය ට.. කියවන්න