සඳගල ඉස්සූ සැකකරුවන් හඳුනාගෙන… ඒත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරලා…

සඳගල ලෙස ජන වහරේ ප්‍රකට වී තිබූ ටොන් ගණනාවක් බර දැවැන්ත ඓතිහාසික පුරාස්මාරකය පසුගිය 14 දා අලුයම හොරකම් කරගෙන ගිය පුරාවස්තු හොරුන් හඳුනාගෙන සිටින නමුත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරීම සම්බන්ධව මේ වන විට  චෝදනා එල්ල වෙමින් ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට  මෙම හොරකමට සම්බන්ධ බවට හඳුනාගත් ප්‍රධාන සැකකරුගේ ඩිෆෙන්ඩර් රථය සහ පුරාවස්තුව … දිගටම සඳගල ඉස්සූ සැකකරුවන් හඳුනාගෙන… ඒත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරලා… කියවන්න