සජබ තමයි හොඳටම කළේ… වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිකමට සජබෙන් පාතාලයේ මිදිගම ලසා…

හරක්කටාගෙ සමීපතමෙයක්… සන් ෂයින් සුද්දා ඝාතනය ඇතුළු නඩු ගණනාවක චුදිතයෙක්… දැනටමත් ඉන්නේ අධිකරණයෙන්  ඇඟ බැඳලා… වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් සභාපති ධූරය සඳහා යෝජනා කර ඇත්තේ රටෙහි කුප්‍රකට අපරාධකරුවෙක් වු ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා බව අනාවරණය වී ඇත. මිදිගම ලසා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප … දිගටම සජබ තමයි හොඳටම කළේ… වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිකමට සජබෙන් පාතාලයේ මිදිගම ලසා… කියවන්න