කැලැන්ඩරයේ වෙසක් පොහොය දිනය වෙනස් කරන්න… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!
අසේල කුරුළුවංශ – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන දිනයේදී විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය මැයි මස 30 වැනිදාට යොදා ගැනීම සුදුසු බවට තීරණය කළ බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව දැනුම් … දිගටම කැලැන්ඩරයේ වෙසක් පොහොය දිනය වෙනස් කරන්න… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed