විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කළ යුතුයි… එය යල් පැන්න ආයතනයක්… අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් කියයි!

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යනු අහෝසි කළ යුතු යල්පැන ගිය ආයතනයක් බව  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය  උපාලි සේදර ප්‍රකාශ කරයි. විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවශ්‍ය ආයනයක් දැයි ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී ඔවුන්ගෙන් විමසූ බවත් අවස්ථා පහක දී පුද්ගලිකව තමන්ගෙන් විමසූ බවත් අචාර්ය උපාලි සේදර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මාර්ගගතව පැවති විශේෂ හමුවක … දිගටම විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කළ යුතුයි… එය යල් පැන්න ආයතනයක්… අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් කියයි! කියවන්න