වැලි ටිපර් රථය පැහැරගෙන විකුණන්න රියදුරුගේ අත් පා බැඳ ඝාතනය කරලා… සැකකාර මිනීමරුවන් 05ක් අත් අඩංගුවට..

මනම්පිටිය නිමල් ජයරත්න –   පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදි ඊයේ ( 17 ) වැලි ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුව ගැටගසා ඝාතනය කර ටිපර් රථ‍ය පැහැරගෙන අලෙවි කිරීමට හැදූ පුද්ගලයින් පස්දෙනකු සැකපිට 18 වෙනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පැවසුවේය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව දළුකාන අංක 237 ලිපිනයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙකු, වන එච්.ජී … දිගටම වැලි ටිපර් රථය පැහැරගෙන විකුණන්න රියදුරුගේ අත් පා බැඳ ඝාතනය කරලා… සැකකාර මිනීමරුවන් 05ක් අත් අඩංගුවට.. කියවන්න