වාලච්චේන කුඩුම්බිමලේ ප්‍රදේශයෙන් ස්විඩනයේ නිශ්පාදිත භාවිතයට ගත හැකි රොකට් විදින 03ක් සොයා ගනී!
මනම්පිටිය නිමල් ජයරත්න – වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් හයවෙනිදා සවස සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි. පොළොන්නරුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුනු තොරතුරකට අනුව අරලගංවිල විශේෂ කාර්ය බලකා නිළධාරීන් සමග එක්ව මෙම රොකට් විදන සොයාගත් බව පොලිසිය පවසයි. පාලත්චේනෙයි, කුඩුම්බිමලෙයි ප්‍රදේශයේ වල දමා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන එම … දිගටම වාලච්චේන කුඩුම්බිමලේ ප්‍රදේශයෙන් ස්විඩනයේ නිශ්පාදිත භාවිතයට ගත හැකි රොකට් විදින 03ක් සොයා ගනී! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed