වරකාපොල ඛේදවාචකය… නිවසේ සුන්බුන් අතරින් මවගේ සිරුර හමුවේ…

කීර්ති ප්‍රනාන්දු – වරකපොල තුඹ ලියද්ද ප්‍රදේශයේදී දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එයට යට වී සිටි මව සහ පුතා අතරින් මවගේ මළ සිරුර අද (15 ) අලුයම සොයාගෙන තිබේ . මියගොස් ඇත්තේ 47 වියැති පුෂ්පරාණි නැමැති දෙදරු මවක් වන අතර මෙම මව සමග එම පස් කන්දට යට වී සිටින 24 හැවිරිදි ධනුෂ්ක දිනූෂාන් … දිගටම වරකාපොල ඛේදවාචකය… නිවසේ සුන්බුන් අතරින් මවගේ සිරුර හමුවේ… කියවන්න