රාවල්පිණ්ඩිවලටත් මරණ බිය ගෙනා ස්ලාමාබාද් බෝම්බය….

පාකිස්ථානයේ ස්ලාමාබාද් අගනුරව අධිකරණ ගොඩනැගිල්ලක් අසල  අද දහවල් බෝම්බයක් පුපුරා ගියේය. පකිස්ථාන  අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය බවය. රෝහල් බලධාරීන් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.  අවම වශයෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතලය. . සිද්ධිය වාර්තා වන්නේ පුද්ගලයින් 13 දෙනෙකුට මරු කැඳවමින් නවදිල්ලි නුවර සිද්ධ වු ප්‍රහාරයෙන් … දිගටම රාවල්පිණ්ඩිවලටත් මරණ බිය ගෙනා ස්ලාමාබාද් බෝම්බය…. කියවන්න