රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් වන බව හරීන් කියයි!
රන්ජන් රාමනායක හෙට (26) හෝ සඳුදා (29) නිදහස්වන බව සංචාරක කටයුතු පිළිබඳ ඇමති හරීන් ප්‍රනාන්දු සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් පවසයි. අධිකරණයට අපහාස කිරීමේ වරද මත රන්ජන් රාමනායක බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවමක් විඳිමින් සිටිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රදානය කළ ජනාධිපති සමාව මත නිදහස් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් තිබිණි. අධිකරණ … දිගටම රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් වන බව හරීන් කියයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed