රට බංකොලොත් කර ගෙවන්න හදන ඩොලර් මිලියන 500 බැඳුම්කරයට ආයෝජනය කළේ රාජපක්ෂලා…

රටේ ඩොලර් සංචිත හිඳී ගිය මෙවැනි අතිශය තීරණාත්මක අර්බුදයක් සහිත අවස්ථාවක දී ජාත්‍යාන්තර ස්වයිරී බැඳුම්කර සඳහා ඩොලර් ගෙවීමට ඉක්මන් නොවී ඒ සඳහා කල් ඉල්ලා ගන්නා ලෙස ආර්ථික විශේෂඥයන් කියද්දී රට බංකොලොත්කර මේ ගෙවන්නට යන බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලා, කබ්‍රාල්ලා ඇතුලු ඔවුනගේ හිතවතුන් බව පොහොට්ටුවේ හවුල්කාර ප්‍රධානම පක්ෂයවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් … දිගටම රට බංකොලොත් කර ගෙවන්න හදන ඩොලර් මිලියන 500 බැඳුම්කරයට ආයෝජනය කළේ රාජපක්ෂලා… කියවන්න