යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වලත් තියෙන්නෙ… නරක නම් ඇඟේ ගාවියෑ…. කෘෂිකර්ම ලේකම් අද කිව්ව අමුතු කතාව

යූරියා නරක පොහොරක් නොවන බවත් ඇඟේ ගාන ක්‍රීම්වල තිබෙන්නේත් යූරියා නිසා ඉහළම ප්‍රමිතියෙන් යුතු යූරියා ඇතුළු ශාක පෝෂක රටට ගෙන්වන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ අද මාධ්‍යයට පැවසුවේය. “යූරියා නකර පොහොරක් නෙමෙයි. යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වල තියෙන්නෙ. එහෙමනම් අපි ඇඟේ ගාවියෑ.  මෙතන එකක් වෙනවා. එකක් මිස් යූස්. අනික ඕවර් යූස්. මිස් … දිගටම යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වලත් තියෙන්නෙ… නරක නම් ඇඟේ ගාවියෑ…. කෘෂිකර්ම ලේකම් අද කිව්ව අමුතු කතාව කියවන්න