යාපනය සරසවිය වසා ගත් මත් උවදුරට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙයි!

දිනසේන රතුගමගේ – යාපනය විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය සහ මත්පැන් ඇතුළු අශ්ලීල ලිංගික හැසිරීම්වට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති සිවසුබ්‍රමනියම් රඝුරාම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාලන අධිකාරිය වෙත ඊයේ ( 26 ) බාර දී තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වූ බව කියන ලිංගික ක්‍රියාකාරකම් කීපයක් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම් කීපයක් නිසා විශ්ව විද්‍යාල … දිගටම යාපනය සරසවිය වසා ගත් මත් උවදුරට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙයි! කියවන්න