යාපනයේ නිදහස් උලෙළ අභිමානයෙන් පැවැත්වෙයි!
දිනසේන රතුගමගේ – යාපනයේ ප්‍රධාන නිදහස් උළෙල යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් අම්බලවානර් සෝමසුන්දරම් ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ජාතික ධජය එසවීමේ අවස්ථවට හා ආශිර්වාද කිරීමේ අවස්ථාවට සියලු ආගම්වලට අයත් පූජ්‍ය පක්ෂයේ පිරිසක් සහභාගී වූ අතර ආරක්ෂක අංශ ප්‍රධානීන්ද රාජ්‍ය සේවකයින්ද පාසල් සිසුන්ද සහභාගී වී සිටියහ. ආරක්ෂක අංශ සාමාජිකයින් හා පාසල් සිසුන් විසින් 77 වෙනි ජාතික නිදහස් … දිගටම යාපනයේ නිදහස් උලෙළ අභිමානයෙන් පැවැත්වෙයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed