යාචක කාන්තාවකගෙන්  රුපියල් ලක්ෂයක ණයක් අරන් ණය මුදල් ආපසු ඉල්ලූ විට ගෙල කපා ඝාතනය කරලා…

අසේල කුරුළුවංශ –    ඝාතකයා  මහනුවර ලොතරැයි විකුණන 30 හැවිරිදි පුද්ගලයෙක්… ඔහු  පොලිසියට ඇවිත් භාර වෙයි… මුදල් ණයට දුන් යාචක කාන්තාව මහනුවර ඔරලෝසු කණුව අසල සිටින යාචකයෙක්… හදිසි අවශ්‍යතාවක් සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් මහනුවර නගරයේ යාචක කාන්තාවකගෙන් ඉල්ලා ගත් ලොතරැයි අලෙවි කරන  30 හැවිරිදි තරණයෙකු ණය මුදල යළි ඉල්ලීම නිසා උරනව එම කාන්තාව ඝාතනය … දිගටම යාචක කාන්තාවකගෙන්  රුපියල් ලක්ෂයක ණයක් අරන් ණය මුදල් ආපසු ඉල්ලූ විට ගෙල කපා ඝාතනය කරලා… කියවන්න