පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මේ සතිය තුළ විභාග සම්බන්ධ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර පිලිතුරු පත්‍ර ඇගයීම අඩාල කරන ඕනෑම කෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 … දිගටම මේ සතිය තුළ විභාග කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් කර උත්තර පත්‍ර ඇගයීම් මග හරින සියලු දෙනාට නීතිමය පියවර ගන්නවා… ජනපති කියයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed