මේ රට ඔබේ අම්මගේ අප්පගේ බූදලයක් ද? සාගලයි ඇමතියි කරන හොරකම දන්නෙ නෑ වගේ ඉන්නවා…. අනුර ජනපතිට කියයි!

මේ රට ජනාධිපතිවරයාගේ බූදලයක් නොවන බවත්, හොරකම් වංචා සම්බන්ධව තමන්ට චෝදනා කිරීමට පෙර සාගල රත්නායක ජනාධිපති කාර්යාලේ සිට කරන ඩීල් ගැන, අමාත්‍යවරයා හෝල් සේල් හොරකම් කරන ආකාරය ගැන  දැනගෙනත් නොදැනුවත් ඉන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (12)  පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය. ඔහු මේ බව පැවසුවේ මේ … දිගටම මේ රට ඔබේ අම්මගේ අප්පගේ බූදලයක් ද? සාගලයි ඇමතියි කරන හොරකම දන්නෙ නෑ වගේ ඉන්නවා…. අනුර ජනපතිට කියයි! කියවන්න