මේ පොහොර ගෙන්වීම  රටේ මිනිස්සු මහා අනතුරකට ඇද දමාවි… මට   තියෙන්නෙ විශාල කණගාටුවක්…. මහාචාර්ය ආනන්ද කුලසුරිය

මේ අපරාධය කරන්න එපා කියලා මුලින්ම කිව්වෙ පළවෙනි ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ දි… කරුණු සහිතව මේ ගැන කිව්වෙ වසර 50ක පරීක්ෂණ අත්දැකීම් සහිත ක්ෂුද්‍රජීව විද්‍යාඥ මහාචාර්යවරයෙක් විදිහට… ඒ කරුණු පිළිඅරන් වගේ එදා කිව්වා කිසිම කාබනික පොහොරක් පිටරටින් ගෙන්වන්නෙ නෑ කියලා… ඒත් අපි කියන දේ අහන්නෙ නෑ… දැන් ටොන් ගණන් ගෙන්වනවා… රටත් මිනිස්සුත් විශාල අනතුරක… මට මේ … දිගටම  මේ පොහොර ගෙන්වීම  රටේ මිනිස්සු මහා අනතුරකට ඇද දමාවි… මට   තියෙන්නෙ විශාල කණගාටුවක්…. මහාචාර්ය ආනන්ද කුලසුරිය කියවන්න