මේ ඝාතකයා මතක ද? කටුනායකදී පොලිසියෙන් පැන්න පාතාලයා හරක් කටාගේ ගෝල “බූරු මූනා”!

විදේශ ගත වීමට උත්සාහ කරද්දී ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයා පසුගිය දෙසැම්බර් මස 18 වැනිදා හංවැල්ල හරස්පාර මුස්ලිම් පල්ලිය අසල ආපන ශාලාවකදී  පුද්ගලයකු ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු බව පොලිසිය පවසයි. මෙම ඝාතනයේ  ප්‍රධාන ඝාතකයා ලෙස  හඳුන්වා  දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් ඝාතනය වූ අතර ඔහු  පසුව … දිගටම මේ ඝාතකයා මතක ද? කටුනායකදී පොලිසියෙන් පැන්න පාතාලයා හරක් කටාගේ ගෝල “බූරු මූනා”! කියවන්න