මැර පිරිස පලවා හැර රාජපක්ෂලා රැක ගන්න වහා ඉන්දීය හමුදා ආධාර  දිය යුතුයි – සුබ්‍රමනියන්  ස්වාමි

ඉන්දියාව ශ්‍රී ලංකාවට හමුදා ආධාර දිය යුතු බව රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ප්‍රබල චරිතයක්වන  ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි පවසයි.   ආචාර්ය සුබ්‍රමනියම් සාමි  ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳව මනා දැනුමක් ඇති රාජපක්ෂ පවුලේ සමීපතමයෙකි. ඔහු  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්   නීත්‍යානුකූල මැතිවරණයකින් බලයට පත්න රජයක් පෙරළීමට ඉන්දියාව මැර පිරිසකට ඉඩ දෙන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන්නේය … දිගටම මැර පිරිස පලවා හැර රාජපක්ෂලා රැක ගන්න වහා ඉන්දීය හමුදා ආධාර  දිය යුතුයි – සුබ්‍රමනියන්  ස්වාමි කියවන්න