මහ බැංකු අධිපති නන්දලාල් ඉවත් කර රට පටලන්න එපා… අගමැතිට පොහොට්ටුවෙන් අනතුරු ඇඟවීමක්!

මහ බැංකු අධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කීරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව පොදු ජන පෙරමුණේ මන්ත්‍රී වරුන්ගේ දැඩි විරෝධය පල වී තිබේ. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉවත් කිරිමෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය විය හැකි බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති මේ අතර  මහබැංකු අධිපතිවරයා ඉවත් කිරීමට යම් තීරණයක් ගෙන ඇති  නම් එය වහා ඉවත් කරගන්නා ලෙස … දිගටම මහ බැංකු අධිපති නන්දලාල් ඉවත් කර රට පටලන්න එපා… අගමැතිට පොහොට්ටුවෙන් අනතුරු ඇඟවීමක්! කියවන්න