මහනුවර දෙවැනි කුඹල් පෙරහර අතර දරුවෙක් අතුරුදහන්!

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර දින රාත්‍රියේ තම මව සමග පෙරහැර නැරඹීමට පැමිණි වයස අවුරුදු 9ක පිරිමි දරුවෙක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ මයිලපිටියේ පදිංචිව සිටි අමිල අභිමන් නැමැති දරුවෙකි. මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසල බුලත් තට්ටුවක් දමා සිටින මිත්තණිය අසල සිටියදී මෙම දරුවා අතුරුදහන් … දිගටම මහනුවර දෙවැනි කුඹල් පෙරහර අතර දරුවෙක් අතුරුදහන්! කියවන්න