මහජන උපයෝගීතා කොමිසමේ සාමාජික මොහාන් සමරනාකට තර්ජනය කළැයි ආනන්ද පාලිත ඊයේ රෑ අත්අඩංගුවට…
පසුගිය 20 වැනිදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව කොල්ලුපිටියේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දී එම පරිශ්‍රයේ රැඳී සිටිමින් කොමිසමේ සාමාජිකියන් දෙදෙනෙක්වන මොහාන් සමරනායකට සහ උදේනි වික්‍රමසිංහට තර්ජනය කළ බව කියන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. … දිගටම මහජන උපයෝගීතා කොමිසමේ සාමාජික මොහාන් සමරනාකට තර්ජනය කළැයි ආනන්ද පාලිත ඊයේ රෑ අත්අඩංගුවට… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed