“ මම බොරු කිව්වා “ – කෝප් කමිටුවට ආපු ලංවිම සභාපතිට වෙච්චි දේ…
අදානි සමූහ ව්‍යාපාරයට සුළං බල ව්‍යාපෘතියක් ලබා දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉල්ලා සිටින්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බවට පාර්ලිමේන්තු කෝප් කමිටුවට ප්‍රකාශ කලේ වැරදීමකින් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ “නිව්ස් ෆස්ට් “ රූපවාහිනී නිලිකාව ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි. එහිදී ලංවිම සභාපතිවරයා කියා ඇත්තේ සිකුරාදා … දිගටම “ මම බොරු කිව්වා “ – කෝප් කමිටුවට ආපු ලංවිම සභාපතිට වෙච්චි දේ… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed