බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?
මැයි 09 අපරාධය වැලැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් ලබා දුන් නියෝග බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් විසින් පිළිපැද නැති බවට පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය අනුව පෙනී යන්නේ යැයි වාර්තා වේ. 08 වැනිදා ලැබුණු බුද්ධි වාර්තා මත පදනම්ව අරලියගහ මන්දිරයෙන් එන උද්ඝෝෂණය කිසිම හේතුවක් මත කිසිම පාරක … දිගටම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා? කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed