බලපිටිය සිංගර් ආයතනයේ කළමනාකරු හිරාන් කෝසල ඝාතනයේ සුල මුල හෙළිවන හැටි….

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය – අම්බලන්ගොඩ  සිංගර් ආයතනයේ  කළමනාකරු වූ  සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා වෙඩි තබා ඝාතනය කළ  ඝාතන සිද්ධියේ සුල මුල අනාවරණය වෙමින් තිබේ. මේ වනවිට එම ඝාතනයට අදාල ප්‍රධාන සැකකරුවෙක් වූ ඝාතනයට පැමිණි යතුරුපැදියේ පැදිකරුවෙක්  පොලිස් අත් අඩංගුවට පත් වී ඇත. ප්‍රධාන පැදිකරු නොවුනද යතුරුපැදිය සඟවා තබා ගැනීමට මේ පුද්ගලයා අපරාධකරුවන්ට සහයෝගය … දිගටම බලපිටිය සිංගර් ආයතනයේ කළමනාකරු හිරාන් කෝසල ඝාතනයේ සුල මුල හෙළිවන හැටි…. කියවන්න