බටහිර පර්යන්තය දුන්නාට ආදානි දෙරටේ රජයන්ට තුති පුදයි

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WTC) සංවර්ධනය කිරීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජයන්ට ස්තූතිවන්ත වන බව ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි පවසයි. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ කොළඹ වරායේ බටහිර පර්‍යන්තය සංවර්ධනය කිරීමේ අවස්ථාව ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදෙමින් අභිප්‍රාය පළකිරීමේ ලිපිය නිලවශයෙන් නිකුත් කිරීමත් සමඟය. ඔහු ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් … දිගටම බටහිර පර්යන්තය දුන්නාට ආදානි දෙරටේ රජයන්ට තුති පුදයි කියවන්න