පොලිස්පතිත් දේශබන්දුත් තම පුද්ගලික කාර්යාලයට ගෙන්වා පොලිස් ඇමති පොලිස් සැලසුමක… .

අද (23) වැඩ භාරගත් මහජන ආරක්ෂාව  පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා සමග පවත්වන පළමු හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේදී නොපවත්වා රොස්මිඩ් පෙදෙසේ  සිය පුද්ගලික කාර්යාලයේ දී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෛා්ජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සහභාගී කරගෙන පැවැත්වීමට කටයුතු කර තිබේ. වාර්තාවන පිරිදි සිද්ධිය මෙසේය. අද අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාව … දිගටම පොලිස්පතිත් දේශබන්දුත් තම පුද්ගලික කාර්යාලයට ගෙන්වා පොලිස් ඇමති පොලිස් සැලසුමක… . කියවන්න