පූජිත්ට එරෙහි පාස්කු නඩුව පවරන්නේ නැතිව ඉන්න තිබුණු බව අධිකරණය කියයි!…
මේක වැරදි ආදර්ශයක්. මේ නිසා අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාවගේ ඇති විශ්වාසයත් පලුදු වෙනවා… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කර තිබෙන ලේඛන පිරික්සීමේ දී මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ බවයි පෙනී යන්නේ යැයි එම නඩුව විභාගයේ යෙදෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික ආදිත්‍ය පටබැඳිගේ අද (19) අධිකරණයේ දී පැවසීය. … දිගටම පූජිත්ට එරෙහි පාස්කු නඩුව පවරන්නේ නැතිව ඉන්න තිබුණු බව අධිකරණය කියයි!… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed