පිටරටින් කාබනික පොහොර ගේන්න එපා… නිදාගෙන ඉන්න යක්කුත් ඇහැ‍රෙන්න පුළුවන් – මහාචාර්ය සමන් සෙනෙවීර

සංවාදය – චාමින්ද වාරියගොඩ කාබනික කෘෂිකර්මය ඉතාම හොඳ සංකල්පයක් වුවද එය නිසි විද්‍යාත්මක අධ්‍යයනයකින් හෝ සැලසුමකින් තොරව සිදු කිරීම රටක ආහාර සුරක්ෂිතාව සම්බන්ධයෙන් සිදු කරන අතිශය බරපතල වැරැද්දක් බව ශ්‍රි ලංකා මූලික අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ පැළෑටි පිළිබඳ කායික විද්‍යාඥයකුවන මහාචාර්ය සමන් සෙනෙවීර පවසයි. මහාචාර්ය සමන් සෙනෙවීර   රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ  උපාධිධරයෙකි. අමෙරිකාවේ … දිගටම පිටරටින් කාබනික පොහොර ගේන්න එපා… නිදාගෙන ඉන්න යක්කුත් ඇහැ‍රෙන්න පුළුවන් – මහාචාර්ය සමන් සෙනෙවීර කියවන්න