පාසල් අධිකාරයේ අමානුෂික පහරදීමට ලක් වී නුවර පුද්ගලික පාසලක සිසුන් 10ක් මහනුවර රෝහලේ!

පාසල් පාලන අධිකාරයේ අමානුෂික පහරකෑමකට ලක් වූ  මහනුවර ප්‍රදේශයේ පුද්ගලික පාසලක නේවාසිකව අධ්‍යාපනය ලබන සිසුන් 05 දෙනෙක් සහ සිසුවියන් 05 දෙනෙක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර විදුහලේ විදුහල්පති ඇතුළු  ගුරුවරු 06 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. මේ වනවිට චූදිත විදුහල්පතිවරයා සහ ගුරුවරුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. වාර්තාවන පරිදි සිද්ධිය … දිගටම පාසල් අධිකාරයේ අමානුෂික පහරදීමට ලක් වී නුවර පුද්ගලික පාසලක සිසුන් 10ක් මහනුවර රෝහලේ! කියවන්න